Deweni Inima | Episode 458 08th November 2018

3 216
469
 
Commenti
aw janith
aw janith - 3 giorni fa
ෆෑන්ස්,ග(ර්)ල් ස්කූල් එකේ දෙව්මිලාට වඩා බාල නංගිලා සෙට් එකක් පෙන්නනකම් බලන් ඉන්නෙ මන් විතරද
Vidmal Max
Vidmal Max - 4 giorni fa
#Sl #boys 👈👈👈වැඩක් https://youtu.be/Tjath7euwC8
bela queen sula
bela queen sula - 5 giorni fa
Dewentha song
https://youtu.be/Usm-je1PquI
Sriyanilatha Pl
Sriyanilatha Pl - 5 giorni fa
අාදරයට ෙකා ෙහ්ද බාධා නැත් ෙත්. ෙදවිමි. ට්‍රයි අැන්ඩ් ට්‍රයි. ඔ ෙක්. නවත්තන්න ඵපා. ෙදවනි ඉනිම. බලන්න පුලුවන්.ඵත ෙකාට .
Pini Ru Dance Troupe
Pini Ru Dance Troupe - 5 giorni fa
https://www.youtube.com/watch?v=M_lOn5guBNM
Isurika Udani
Isurika Udani - 5 giorni fa
hmmm....
Pramod Ranathunga
Pramod Ranathunga - 5 giorni fa
http://www.espncricinfo.com/
lita2020 bayya
lita2020 bayya - 5 giorni fa
ලස්සන ☺☺☺🤗🤔🤔👹👹👹😈👹☹👿👩💆💇👍👍👍👎👎🖒💘❤👏💖💕💔💔💔
Hirushini Fernando
Hirushini Fernando - 6 giorni fa
Everyday same Dialogues!!!
Shehan Fernando
Shehan Fernando - 4 giorni fa
hi 0773357965call me
Tharidu Nadisha
Tharidu Nadisha - 6 giorni fa
Dannam apa wela.thiyenne kathawa
achindra rathnayake
achindra rathnayake - 6 giorni fa
මේක මහ ගූ දැන් 💩💩💩💩
Palitha Kumara
Palitha Kumara - 6 giorni fa
කවදද අපි මේවා අත අරින්නේ..හිතා ගන්නත් බැ..හැම දෙයක්ම බද ගෙන දුක් විදිනවා.😥😥
Sasi Kumar
Sasi Kumar - 6 giorni fa
සමල්කා පංති ආවෙ නැ කියලා රමනායක සර්ට ගානක්වත් නැනෙ....
Isuru Somawardhana
Isuru Somawardhana - 6 giorni fa
ඔය අත ලග තියනවා කියන විභාගය 1458 කොටසෙද තියෙන්නේ????
Neel Pradeep
Neel Pradeep - 6 giorni fa
සමල්කගෙ අමිමට මොකක්ද වෙලා තියෙන්නේ දැන්
Rohini Fernando
Rohini Fernando - 6 giorni fa
ansatudey mooda karawala boruwen andawala miiharak gaanata minissudaala ohoma deypola liyaganna puluwannam hareshook ookada dena aadarsaya
Dinu Atthanayaka
Dinu Atthanayaka - 6 giorni fa
සමල්කා අඩ අඩා ඉන්නකොට හැමෝම සමල්කට බැන්න,දැන් කියනව එයා නැතුව කතාව වැඩක් නැතිලු,එයා මහනවෙච්ච එක හොදයි,නැත්නම් කතාව එපා වෙනව
gayan kaburugamuwa
gayan kaburugamuwa - 6 giorni fa
Ane mun wage moda jatthak lankawa innawane owa nemei Kiyanna ona meka iwara karanna kiyapalla
Haruna Chaminda
Haruna Chaminda - 6 giorni fa
Samalka nathuwa matanam kathawa wadakna....
Apple Mali
Apple Mali - 6 giorni fa
Lkumstake ekk tyenwa awantha danathi ekne wade..samalka meheni knk una kyla..
Dewanthla eylge loke misak ..anith ew gn dnnh
Pissune pitapatha..
Anndawath danhne pissu pissu pissu
Neha Liyanage
Neha Liyanage - 6 giorni fa
මේ වගේ සැර් කෙනෙක් අපිටත් හිටියනම් හොදයි කියලා හිටුනෙ මට විටලඩ.🤣🤣🤣🤣
Apple Mali
Apple Mali - 6 giorni fa
Hi ga..
Samalka meheni knk una kyla bodime lamai danhlu...FB ghn balnna kynna😁
Rani Ferando
Rani Ferando - 6 giorni fa
ඇත්ත ඒ කථාව මේ සන්සාරේ අපි කොච්චර දුර යනවද බැදිම් ඵක්ක
Kavishka Oshani
Kavishka Oshani - 6 giorni fa
මෙයාලා කාටවත් සමල්කාව මතක නැද්ද අප්පා
Chami's Arts
Chami's Arts - 6 giorni fa
https://youtu.be/fuCoeHzR17U
නයනතාරාගේ චිත්‍රය හොඳයි නම්
Subscribe එකක් දාන්න... 👋
Nipun Palliyaguru
Nipun Palliyaguru - 6 giorni fa
edirimuni harakek da dwsen dken mhana krgn na gono eka sryk PHI kdekta seal thbba dn mahana wela dws dken muge samaja danuma nil
Obage Soduru Niwahana ඔබගේ සොඳුරු නිවහන
අපි you tube එකෙන් කතාව බලන්නෙ ටීවී එකේ ඇඩ් යනව වැඩි නිසා දැන් ඩේට කපං අපි බලන්න ඕන ඇඩ්,
ඇයි ලංකාවෙ ටෙලිනාට්‍යක් සුපිරි කොලටියට දෙන්න බැරි අහෙන් මෙහෙන් ඇඩ් දාන්නෙ නැතිව
................................................
Wasana Rathnayaka
Wasana Rathnayaka - 6 giorni fa
අනුන්ගේ දේපල ගසා කනහැටි පෙන්වන ටෙිලි නටකයක්
Hakuna Matata
Hakuna Matata - 6 giorni fa
මේ දෙව්මියි අවන්තයයි ඉගෙන ගන්න එක ඇර අනිත් හැම දේම කරනවා. පාසල් ආදරේකට කිසිම ගැලපීමක් නැති ආදර කතාවක්. ඒක ආදර කතාවකුත් නෙවෙයි, එක තැන නැවතිච්ච පරණ ලදරං බස් එකක්
Nilusha Liyanage
Nilusha Liyanage - 6 giorni fa
අනේ මේ ගොන් සර් අවන්ත ක්ලාස් එන්නෙ නැති එක අහනවා සමල්කා නැති එක ගානක් නෑ
Hasa Bandara
Hasa Bandara - 6 giorni fa
Meka meda ad epa yako
Thushan chamara
Thushan chamara - 6 giorni fa
Ilagata anuhasawa pissankotuwata yanawa.... 😂😂😂
Yuresh Vindu
Yuresh Vindu - 6 giorni fa
දෙව්මිට වෙන ගවුමක් නැද්ද යකො...ටෞකන්ඩ
Shavinu Ransha
Shavinu Ransha - 6 giorni fa
Oi katahawa dn krgnna brinm nawattapn ntnm poya dawasata katawa Dapan
Opnim Product
Opnim Product - 6 giorni fa
kathawa digata yanawa wedi...
CHANA TUBE
CHANA TUBE - 6 giorni fa
Mahana karala hari samalkawa meken ain karapu ekata kamathi aya like karanna balanna. Kendiriya iwarai
hasantha umesh
hasantha umesh - 6 giorni fa
Me cmnt balanakota lankawata kela wena eka ahanna deyak Na pissu balliyo ballo wage apith blnwa kathawa eth ochchara gon moda wela na
Iresha Dilu
Iresha Dilu - 6 giorni fa
මෙන්න වැන්ද එදිරිමුනි මහත්තයෝ ....දෙව්මිවයි....අවන්තවයි වෙන් වෙන තැනටනම් වැඩ සිද්ද කරන්න එපා...🙏🙏🙏
Mangalika Perera
Mangalika Perera - 6 giorni fa
මේ සර් අනිත් ලමයි ගැන වගක් වත් නැ අර 4 දෙන විතරය් පව් අනිත් ලමයි ටික පිස්සු විකාර
ape dakma
ape dakma - 6 giorni fa
mulu kathawama wenas kala bimal, etapasse shanudri, oyala niyamai, teledrama janapiya wenakota ewa thawa thawa adinawa, unte hoda padamak egannuwa oya denna, niyamaii
Sandareka Chathumali
Sandareka Chathumali - 6 giorni fa
Episode eka balanne nethuwa comment kiyawanna enne mama vitharada.
Dilanka Hewage
Dilanka Hewage - 6 giorni fa
me awantha mona huththuge puthekda mnda.melo huththak therenne na.epa wenawa uge kotas balanna giyama thoththa baba wage
Dilanka Hewage
Dilanka Hewage - 6 giorni fa
me awantha mona gon huththige puthekda mnda.melo labbak therenne na.epa wenawa uge kotas
Piyumi Wijesinghe
Piyumi Wijesinghe - 6 giorni fa
Kathawa balana nisa Ohe liyanawa Ithim edirimuni uncle.... Den dawas kiyak class enna kiya kiya kathawa addada. Ehen girl kenek ge charithe baldu karanawa hariyata adare Kiyala wath nethi ekak gena sir ta kiyanna gihin ane Manda den nam meloma rahak ne
Dewantha nisamay balanneth ekawath Lassanata pennanna 😤😤😤
Thushan Rathnayakea
Thushan Rathnayakea - 6 giorni fa
😂🤣☝️
Shamini Sewwandi
Shamini Sewwandi - 6 giorni fa
Me wage sar kenek apitath hitiyanam
Nifras NifrasNifras
Nifras NifrasNifras - 6 giorni fa
0772548127 c l me
ravindra raviya
ravindra raviya - 6 giorni fa
ලිහිණි 👉❤️👊 අනුහස්
Ganga Shyamali
Ganga Shyamali - 6 giorni fa
Samalka nethi unata kamak ne. Anuhasta lihiniwanam set karanda epa. Gelapen ne.
Vindya 123
Vindya 123 - 6 giorni fa
Nayanathara aka Dewmi i was overwhelmed by your acting today.such a devoted lover you are.
the way you cared,the way you talked really cute and very touched.love you both💜️💜️
Dhanushka Neranjan
Dhanushka Neranjan - 6 giorni fa
- Pivot -
1.මොකද්ද Pivot කියන්නෙ?
-Facebook,Twitter වගෙ අලුතින් හදපු සමාජ ජාලාවක් තමයි මෙ Pivot කියන්නෙ.මේ සමාජ ජාලාවෙ සාමාජිකයො අඩු නිසා සාමාජික සංඛ්‍යාව වැඩි කරගන්න ඕන එයාලට.
2.Pivot වලින් ඇත්තටම සල්ලි හම්බෙනවද?
-ඔව්
3.Pivot වලින් අනිත් අයට සල්ලි දෙන්නෙ ඇයි?
-එයාලට සාමාජික සංඛ්‍යාව වැඩි කරගන්න ඕන නිසා සල්ලි දෙන්නෙ,අනික මෙහෙම සල්ලි දෙන්නෙ මාසයක් විතරක් කියලයි එයාල කියල තියෙන්නෙ.මේ මාසෙදි අපි එයාලට අලුතින් සාමාජිකයො එක්කරල දෙන තරමට සහ එයාලගෙ පෝස්ට් කියවන තරමට අපිට සල්ලි දෙනවා.
4.කීයක් විතර ලංකාවෙ කෙනෙක්ට හම්බ කරන්න පුලුවන්ද දවසට?
-රු.1500 සිට 10,000 පරාසයකට වඩා හම්බ කරන්න පුලුවන්
5.කොහමද මේක කරන්නෙ?
-මුලින්ම මෙ පහල ලින්ක් එක ක්ලික් කරල යන්න.
💰Pivot launches Project X to list on exchange. 150,000,000 PVT and 500,000 USD for bonus airdrop now! Visa Says Cryptocurrencies Are not a Threat, Might Adopt Crypto Assets in the Future https://www.pivot.one/share/post/5bd4e436cd5ee7547b472846?uid=5bc6f42ef3098d329d8f2c7f&invite_code=KHKYWZ

-
ZaynsSmile123
ZaynsSmile123 - 6 giorni fa
ayooo we get it, samalka became a monk 🙄 can we move on? at this rate, every character will get their own episode where they find out she became a monk and cry about it
S A
S A - 6 giorni fa
අපෙ කාලෙ හිටපු සර්ලා නමි ඔවා දැන ගත්ත ගමන් අම්මාලාට එන්න කියලා හොදට දෙසාබානවා , යකො ⁣එකට මෙ සර්... මට විතරද බං හිතෙන්නෙ රාමනායක දෙවුමිට try කියලා
chamal jayan
chamal jayan - 6 giorni fa
මේ කතාවෙ, ලමය සහ ගුරුවරය අතර තියෙන සම්බන්දතාවය අපේ සාමාන්‍ය ජිවිතෙත් තියෙනවනම්....හොදය කියන අය 👍1 .....
Hakuna Matata
Hakuna Matata - 6 giorni fa
මේකේ ඉන්න කතාවෙන් අයින් වෙච්චි මනුස්සයෙක්ටවත් තමුන්ගේ පාඩුවෙ ඉන්න නොදෙන හැතිකරයක්. Youtube එක උන්ට බදු දීලා කියලද දන්නෙ නෑ හිතං ඉන්නෙ. වෙන කාගෙ හරි ෆෑන් කෙනෙක් ඇවිත් කොමෙන්ට් එකක් දාපු ගමන් ඒ අදාල පුද්ගලයගේ ෆේක් අකවුන්ට් කිය කිය කුණුහරප කියනවා. මෙහෙමත් මොංගලයො සෙට් එකක් දැක්කයින් දැක්කේ නෑ
gihan kosala
gihan kosala - 6 giorni fa
Dewmige room akata api kawadavath gihin nane bn
Rohana Kumara Bandara
Rohana Kumara Bandara - 6 giorni fa
ලිහිණියෝ මගේ වෙන්නකෝ ඔයා . . . .
ravindra raviya
ravindra raviya - 6 giorni fa
adooooooo mage yakooo👉😂
Janath chamara liyanage
Janath chamara liyanage - 6 giorni fa
Aiyooooo me magula dennam epa wela oi.......
Saman rajapaksha
Saman rajapaksha - 6 giorni fa
Mokadda ban ma adara.mala.vikarayak.pawanawa...
Imesha Madhushani
Imesha Madhushani - 6 giorni fa
ඇයි බන් කතාව බල බල බනින්නේ
නොබලා ඉදපල්ලකෝ..
Irosha Sumali
Irosha Sumali - 6 giorni fa
ethakota den meyala eka subject ekaida igene ganne😊
buddhika samarasekara
buddhika samarasekara - 6 giorni fa
youtube aken balanakotath add danna epa yako api data walin blnne.
Aroshini De Silva
Aroshini De Silva - 6 giorni fa
Shit lihini 😐😝😝😝😝😝😝😝😝
Prasanna Siriwardhana
Prasanna Siriwardhana - 6 giorni fa
Clz palayan awantha...........
Prasanna Siriwardhana
Prasanna Siriwardhana - 6 giorni fa
අනුහස් ටත් පිස්සු ඒ පාර🤗🤗🤗😁😁
Dammika Kaluarachchige
Dammika Kaluarachchige - 6 giorni fa
😘😘😘
Galappaththi Pemasiri
Galappaththi Pemasiri - 6 giorni fa
අපේ කලේ ඉන්න සර්ලනම් ඔහොම කොරොත් ඉවරයි. අවන්තගෙයි දෙව්මිගෙයි එක ම දෙබස්ටිකන්.
shadow walker
shadow walker - 6 giorni fa
කොටස් දෙකක් මග ඇරල බැලුවෙ.
Thilina Niwanthika
Thilina Niwanthika - 6 giorni fa
අපේ කාලේ ඔහොම සර්ලා උන්නේ නැහැ බොලව්
Nipuna De Silva
Nipuna De Silva - 6 giorni fa
මෙලො රහක් නැහැ අද නාටය....
Dilani Gunarathna
Dilani Gunarathna - 6 giorni fa
ඔහේ එකම දෙබස් ටික එහෙටමෙහෙට කරකනවා විතරයි..කතාවේ ගලා යාමක් නෑ..එකම තැන කරක කරකා කතාව අදීනවා..සමල්කා අනුහස්ට අම්මා ගැන කොටස් බර ගානක එකම දෙබස් ටික කිකිය, අඩ අඩා ඉදල අයින් උනා..office
එකේ දෙබසුත් එහෙමයි.. දැන් දෙව්මිගෙයි අවන්තගෙයි දෙබසුත් ඒ වගේ..boring..අනේ මන්ද සල්ලි වෙනුවෙන් මින්ස්සුන්ගේ රසාස්වාදය මෙහෙම කන්න පුලුවන්ද? ලස්සනට පටන් ගත්ත කතාවක් කෑවා... 'කූබියෝ' වගේ ඉවර උනානම් මිනිස්සුන්ගේ මතකේ හැමදාමත් තියේවි..දැන් මේ කතාවට තිබ්බ ගෞරවය ගිහින් joke එකක් වෙලා..
Fathima Fahana
Fathima Fahana - 6 giorni fa
මං දෙයක් කියන්න ද කවද හරි දවසක මිහිරිත් මධූකත් හැදෙන්නේත් නිලූකයි අමීෂයි වගේම තමයි....
Sujith Manju
Sujith Manju - 6 giorni fa
Dewi Pau ane
Madusha Harshani
Madusha Harshani - 6 giorni fa
Gm.....Gyz....👍👍shoii ada kathawa
jdj jxjx
jdj jxjx - 6 giorni fa
me godak ayege comments baladdi nayanatharage vicista raganaya oyala ehalinma dakinawa math ekata ekagai dewmi athi vicistai..sanudrige me kathawe ragapama mokakde hithanawa...nayanata kamethi hamotama thax yaluwene
jdj jxjx
jdj jxjx - 6 giorni fa
me lihini henama oluwe gal ebbi wage edan.ara yaluwanam hoda prasnayak ahawwe.samalka wage nattichchiyek chiwere rakide
Piumi Nadira
Piumi Nadira - 6 giorni fa
Awanthai anuhasui traha krnna be menakyoo .uba try kalata
sandasi nimsara
sandasi nimsara - 6 giorni fa
Dewantha😍😍😍😍😍
sandasi nimsara
sandasi nimsara - 6 giorni fa
Poda wikashaya wana kathawak wage
Seetha Jayanthi
Seetha Jayanthi - 6 giorni fa
Saman E handled RaviS seperation nicely. But he couldn't handled Samalkas separaion
Lakmal Priyantha Thuiyadura De Silva
මෙන්න ආත්මාර්ථ කෙල්ලො ,ම1න් ඔක්කොම සහ සහහිංසාවාදිගෑණූ,මුන් කවමදාකවත් විස්වාස කරන්න එපා..
ishani jayawardhana
ishani jayawardhana - 6 giorni fa
ai yko hema ekama samalkata bainne??thopila handa thami eya ain uneth...lankawene,ohama minissunta bainna epa
Dilukshan Gayan
Dilukshan Gayan - 6 giorni fa
ආපෝ ආයේ සමල්කා ගැන කිව්වොත් මම දෙවෙනි ඉනිම බලන්නේ නෑ මොන මගුලක්ද මේ කියන්ඩ giya නාට්‍ය ඔක්කොම අඬනවා ඒකිට දෙවෙනි ඉනිම පාවෙලා යන්න ගියේ ඇයි තොපි අඬන්නෙ නොදකින් තූ
surandi sepali
surandi sepali - 6 giorni fa
Chuuti manike oyath yannako mahana wenna
ash Phone Arcade
ash Phone Arcade - 6 giorni fa
ane samalka oniiiii
ash Phone Arcade
ash Phone Arcade - 6 giorni fa
apo lihini epa
Chami Weerasuriya
Chami Weerasuriya - 6 giorni fa
මට හරි බයක් දැනෙනවා...අනුහස් මහන වෙයි කියල...😭😭😭😭😭😭
mayu niko
mayu niko - 6 giorni fa
අනිත් එකී ලිහිණී... මෙලෝ රහක් නැහැ
mayu niko
mayu niko - 6 giorni fa
රාමනායක සර්ට වෙන වැඩක් ඇත්තෙම නැද්ද? මේ දෙන්නා ගැනම විතරක් හොයලා බලන්නේ. මල විකාරම කතාවක්.
Filipo Saroni
Filipo Saroni - 6 giorni fa
Anuhas+lihini 😍
Sanira Rajapaksha
Sanira Rajapaksha - 6 giorni fa
Lassanaiiiii
N sanjeewani
N sanjeewani - 6 giorni fa
කතාව ඉවරවෙනකමිම සමල්කා ගැන.දැන් අැති අප්පා.එපා වෙනවා
Thusitha Lakmal
Thusitha Lakmal - 6 giorni fa
Saman aiye dannam nikan wathura wage wela. Melo rahak na....
Sanika Sanika
Sanika Sanika - 6 giorni fa
අනෙ මෙ රාවනා මගුල
Nilaksha Nilaksha
Nilaksha Nilaksha - 6 giorni fa
මට තේරුම් ගන්ඩ බැරි දෙයක් තියෙනවා..ඇයි අනේ සමහර අය awanthaට dewantha කියන්නේ..එතකොට anuhasට sanuhas කියන්නේ..දැවෙන ප්‍රශ්නයක් යකූ😂
Udaya Kumar
Udaya Kumar - 7 giorni fa
Mona pudhimat da ane. Amma mema asaranawela inna welawe. Dewmita molayak neda ane manda
Cha MI Ndu
Cha MI Ndu - 7 giorni fa
හොද වැඩේ වේස සමල්කට..ඔකි නෙද අර ාපේ රටේ අග නුවරවත් දනැති බැල්ලී
Cha MI Ndu
Cha MI Ndu - 6 giorni fa
cha mi ndu තමා රටේ අගමැති
shetna de silva
shetna de silva - 6 giorni fa
buruva😡😡😡😡
Hakuna Matata
Hakuna Matata - 6 giorni fa
තෝ කියපිය කො බලන්න කවුද රටේ අගමැති කියලා 😂😂😂😂😂
Sudu Dhoni
Sudu Dhoni - 7 giorni fa
දෙවිමි අඩන්න එපා දුක හිතෙනවා
lochana madushani.
lochana madushani. - 7 giorni fa
Lamaaaaaay..methana kawurut randu wenna deyak naaaaa..shanudriwa ape dana gatte cuti kale idan..eya ratema adare dina gatte podi kale idan..eka danna hamoma dannawaaaa..nayanathara aluthen ragapamata ekathu une eyawa deweni inimen manussayo aduna gatte....methanin hariyta balanakota shanudri kohomat deweni inime hityat nathat eya eyage gamana yanawa.nayanatharat dhakshay.methana wela tiyenne eka ekkena pawudgalika tarahawal pita karanawa methana awit.ay kagewat charitha walata nikan mada gahanne.thamage tiyena adhu padu hada ganna.methana nayanatharatay shanudritay bana bana oyala moko eyalta sahathika denne.kagewat dewal hoyannatuwa kathawa baluwa nm ea manussayange dewal hoyannatuwa paduwe innako..methana hamoma anunge kunu hodanawa..thamange kunu tika hoda gannatuwa..matat ewata hawul wenna una mewata comment karala.🙏🙏
Nethu Gamage
Nethu Gamage - 7 giorni fa
බැදිම් වලින් මිදෙන්න අපිටත් හිත හදා ගන්න පුලුවන් නම් කොච්චර හොදද 😌😌😌😌😌😌😌😌😌😌
V K
V K - 7 giorni fa
kerapoththige scene eka wadi... okita baygon spray karanna onee...
Prossimi video