Deweni Inima | Episode 591 14th May 2019

1 631
223
 
Commenti
Ravindurangana Thilak
Ravindurangana Thilak - 2 mesi fa
pako 598 episode aka diyan
Gayan Lasantha
Gayan Lasantha - 3 mesi fa
❤අනුහස්❤+❤ලිහිනි❤
විකල්ප නැත..
Gayan Lasantha
Gayan Lasantha - 3 mesi fa
❤🌷❤
anuradha liyanage
anuradha liyanage - 3 mesi fa
උදේ හවා පේරාදෙණිය කැම්පස් එක ලගින් නිතරම ගියා ඒත් දෙමාපියන් නැති උනාගෙන් පස්සෙ කැම්පස් යන්න තිබුන ආසාව හීනයක් විතරයි උනා..
මේ කැම්පස් සීන් ටික දකිද්දි හරි ආසයි
Thilan Thayalan
Thilan Thayalan - 3 mesi fa
Dewmi avathata boot eka deddi awatha paw kiyala hithanawa.Anuhas darunu widiyata thathage dewal aragena ara ahinsaka awabthayawa paarata adala daanna hadanne
sanju dsk
sanju dsk - 3 mesi fa
Nodakin me aluth eka mona handiyekda .... kellek wage
Chanaka Rathnayake
Chanaka Rathnayake - 3 mesi fa
Kauda bn me mongal anuhasge script eka liuwe? 😅😅
Chamath Ishara
Chamath Ishara - 3 mesi fa
දෙව්මිගෙ පුක උඩ කානිවල් එකක් ගහන්ඩ පුලුවන් එදිරිසිංහ අංකල්😍.අවන්තයා පොන්නයා උනාට අලුත් අයියා ඒම නැති පාටයි.පුලුවන් නම් දනුකගෙ වෙඩින් එකෙන් පස්සේ හනිමූන් යන කෑල්ලකුත් දාන්න😍😘.මච් ලෞ ඕල්😻✋
Yasantha Bandula
Yasantha Bandula - 3 mesi fa
පේරාදෙණිය කැම්පස් එකයි පේරාදෙණිය මල් වත්තයි තියෙන්නෙ දුර බව කරුණාවෙන් සළකන්න. හනික First year කෙල්ලොන්ට ඔහොම ලව් කරන්න තියා ඔහොම අදින්න වත් බැරි බවත් කරුණාවෙන් සළකන්න.😂🤣🤣🤣🤣🤣🙏🙏🙏😅👈👈👈👈👈👈
Sandy Sandy67
Sandy Sandy67 - 3 mesi fa
Sahelyge gong part. Boruwa wady
Sudu Doni
Sudu Doni - 3 mesi fa
Aruni maha kolamak
Nandana Kumara
Nandana Kumara - 3 mesi fa
Deumita gelapenawa me kollawa
Life TV
Life TV - 3 mesi fa
අයියෝ ආතල් කෝටියයි.දෙවනි ඉනිමේ අවන්ත සිරිසේනට කතිරෙ ගහපු සිද්දිය මාට්ටු වෙලා....😁😁😁 කෝච් සර්ගෙන් බැනුම්...😂
https://youtu.be/NiNSvSoNKGo
මේ ලින්ක් එකෙන් ගිහින් ඒ ආතල් එක බලන්න...
ASHMIRA PERERA
ASHMIRA PERERA - 3 mesi fa
Anuhaswa nikam genu perethayek karala 😐
Samalka ekkawath ohoma ne....😤
ශානි තෙන්නකෝන්
කතාව ඔහේ ප්ලේ වෙනවා මමනම් මේ කමෙන්ට් කියෝනවා ඒවා හරි විනෝදයි ඕයී
Ohasi Aturusingha
Ohasi Aturusingha - 3 mesi fa
Ane Amisha eda karapu boruva ikmanata Eli vu na nan kocciara hodada
Dananjani Thiwanka
Dananjani Thiwanka - 3 mesi fa
Me dawaswala wedak ne appa
A girl has No name
A girl has No name - 3 mesi fa
Hate to see dewantha like this 😢😢😢😢😢
tharindu nuraj
tharindu nuraj - 3 mesi fa
යකෝ A/L පටන් ගත්ත අලුත papers හිටන් කරන්න දීලා...
ශානිකා මදුවන්ති
අවන්තගෙ ලොකුකම බහිවි දැන් ඉරිසියා හිතෙයි
sewwandi nipunika
sewwandi nipunika - 3 mesi fa
චබියවයි මයිකවයි office එකට ගන්නවාට කැමති අය කෝ😁😁😋😜
ZEUS Productions
ZEUS Productions - 3 mesi fa
මේ ටෙලි නාට්‍යයේ රමනුයි ඉශිතයි නැද්ද බං ?
ZEUS Productions
ZEUS Productions - 3 mesi fa
කමෙන්ට් කියවන්න විතරමයි මං ආවේ ....
රටේ මෙච්චර ලොකු ගව සම්පතක් තියෙද්දි මොන පොන්නයද ඕයි පිට රටින් හයිබ්‍රිඩ් හරක් ගෙන්නුවේ..
මේකේ තියෙන කමෙන්ට් ටික කියෙව්වනම් fontera එකටත් වඩා කිරි නිශ්පාදනයක් කරන්න තරම් වැස්සියෝ ඉන්නවා..
........
අනේ අම්මෝ මනියාවත් මේ comments දැකලා review කරානම්
Dimuthu Malinda
Dimuthu Malinda - 3 mesi fa
Mamanam kamathi deumit aluth kolla set wenwanam affa.
nuwan krish
nuwan krish - 3 mesi fa
මෙකෙ තේ බොන එකමනෙ wade
Sanika Sanika
Sanika Sanika - 3 mesi fa
සහෙලිට යනවිදිහ කියලා දුන්නෙ කවුද බන් කැමරා කාරයාද
Sanika Sanika
Sanika Sanika - 3 mesi fa
සහෙලිට වැඩිය සමල්කා හොදයි වගෙ මලමිනි මෙයිටවඩාහොදයි
hassan Aa
hassan Aa - 3 mesi fa
Daumigi ලිහිණියා gi niyapotak taram වටින්නේ nha sahaliwa මටනම් panna baha
hassan Aa
hassan Aa - 3 mesi fa
අනුහස් මොනවටද chatar wanni sahali ළඟට යවලා ani maki natnam mara හොඳයි හැමෝම කැමති sahali nattnam katawata
Rajitha pramodh
Rajitha pramodh - 3 mesi fa
Saheli maha hisaradayk
hassan Aa
hassan Aa - 3 mesi fa
Eiya නිදහසේ baluwa katawa ara gon sahali natiwa sok eikata baluwa sahali දකිද්දී අප්පිරියයි
Kevin Ferz
Kevin Ferz - 3 mesi fa
Menaka uncle ta manamala wise arunigen kude kadenakan kanna wei 🌂🌂
Kevin Ferz
Kevin Ferz - 3 mesi fa
Saheli magula ekita padam weda behe tea hada hada innai anuhasge opa dupai hoya hoya inna thamai danne 🤬🤬🤬🤬🤬 pissu magula
Irosh Chamod
Irosh Chamod - 3 mesi fa
ඒකෙනම් පොඩ්ඩක් හරි ඇත්තක් තිබ්බා// තේකක් බොන්න සල්ලි ඉල්ලගන්නෙත් කෙල්ලෝන්ගෙන්😂 හම්මෝ ඒක සිරා සින්න්//
Jilantha Pictures
Jilantha Pictures - 3 mesi fa
පකයෙක් ඇවිල්ල....
හුත්තක් සොයාලා......
Rajitha pramodh
Rajitha pramodh - 3 mesi fa
😂🙊🔫
WTN 123
WTN 123 - 3 mesi fa
Lassana aluth cmpz girl kenekuth gennako ane inimata,ape anuhasta...
nalin danushka
nalin danushka - 3 mesi fa
Me magule kathawa iwarayak nadda? bn. mala wikara
Chandra Kumara
Chandra Kumara - 3 mesi fa
Campus giyapu ganan wesaviyonta magul vise
tokkata tokka tokka
tokkata tokka tokka - 3 mesi fa
Lankawata bomba nogaha idida.me comment dakkama inne gon wesiyoi..gon pakayalai kiyala therenawa.nodakin
love BT
love BT - 3 mesi fa
Ettatama mun inne campus ekeda? Hariyata me campus eka couples la inna park ekak wage...mehema campus api giye nehe ne...😭😭😭
Hashini vihansa
Hashini vihansa - 3 mesi fa
Kohomada aluth kolla tika tika dewmita lan unoth awantha oyata...........tamai
Hashini vihansa
Hashini vihansa - 3 mesi fa
Samalka iddiwath anuhas oya tharam bodimata giye nani..
Upeka Dulmini
Upeka Dulmini - 3 mesi fa
අනේ අනේ කාලගවත් නැති කෝලං සහෙලිට තියන්නේ
Thiwanka rukshan Thiwanka
සහේලි දකිද්දී දැන්නම් රනිල්ව දැක්කාවගේ එපාවේලාම යනවා කියහන්කො
malki Madushika
malki Madushika - 3 mesi fa
Me kolla kellek innawa kiwwe naththam dewmi bayata kathawata enne nane yalukamatawtah ekai.naththam dewmi gana mula idan hoyapu nisane kalin idan dannawa kiwwe.yalukamak hadaganna me kollata ona dewmi ekka mulinma
malki Madushika
malki Madushika - 3 mesi fa
Thama awanthata dewmi age therenne naha.danenne naha thama.dan me boy dewmita kittu wrnna hadaddi thamai iridiyawa danenne.ethakota awanthama dewmi passen yai.campus nisa dewmith busy unama awantha gana nobaluwama awanthata e age danewi
Renu Renu
Renu Renu - 3 mesi fa
මම කමති අරුනිට අහින්සක චරිතයක්
සදසි සවිදි රත්නායක
දෙව්මිගෙ අලුත් අය්යා ගෙ උස අම්මො... දෙව්මි යන ටෝන් එක නම් වෙනස් සුදු....👏🌷👊🇱🇰🇦🇪😘😍
Dulmi Manage
Dulmi Manage - 3 mesi fa
gon athal
Nihara Nihara
Nihara Nihara - 3 mesi fa
Ane me saheli epa ayyo epa wenawane.me charitheta ganna wena kenek hitiyema nadda
Keshan Shashindra Fan Club
අවන්ත දෙව්මි කියන එකතුව විතරයි කතාව ලස්සන කරන්නේ...කවුරු මැදින් පැන්නත් දෙව්මි අයිති වෙන්න ඕන අවන්ත ට...මොකද කොච්චර ප්‍රශ්න ආවත් ඒ දෙන්නගේ ආදරේ නැති උනේ නැ...තරහා වෙලා හිටියා..රංඩු උනා..ගෙවල්වලින් ප්‍රශ්න ආවා...එත් දෙන්නම හිතින් ආදරේ කලා..දෙව්මි අලුත් කොල්ලව හිතන්නේ යාලුවෙක් වගේ... මොකද එයාල දැන් ඉන්නේ කැම්පස්...ඉස්කොලේ කාලේ වගේ නෙවේ...ගැණු පිරිම භේදයක් නැතුව යාළුවෝ ඉන්නවා.. කතාවේ හැටියට නම් දෙව්මි අයිති වෙන්නේ අවන්ත ට විතරයි... එදිරිමුනි අංකල් මොනා කරයිද දන්නෙ නැ...😏😏 අනික අවන්ත කියන්නේ කළු චරිතයක්... කළු චරිතයක් කරන්න සැහෙන්න අමාරුයි... පොඩ්ඩක් හිතන්න කෙශාන් අනුහස් ගේ චරිතේ කරා නම්....එක ඇත්තටම ගැලපෙන්නෙ නැ නේද.... රවීන් ට අවන්ත කියන චරිතේ කොහොමත් කරන්න බැ...කතාවක කලු චරිතයක් කරන්න ලොකු කැපවීමක් තියෙන්නෙ ඕන... කෙශාන් එයාගේ චරිතේ හරියටම කරනවා.. ලස්සන දෙවන්ත episode ටිකක් තියෙයි කියලා හිතෙනවා.. අවන්ත අර කොල්ලට නෙලනවා වගෙ seen එකක්..😂
Dinila Perera
Dinila Perera - 3 mesi fa
anuhas thama dewmita galapenne
Dinila Perera
Dinila Perera - 3 mesi fa
eeya awantha
Rashi Ruviz94
Rashi Ruviz94 - 3 mesi fa
Ayiyo aluth kollata kellk inwalu ne😥
dinusha rajapaksha
dinusha rajapaksha - 3 mesi fa
අනේ ඇත්තටම මේකට comment දාලා තියන වුන්,අවන්තට දෙව්මි බේරගන්ටලු අරූගෙන්,නොදකින් ඔය වගේ වටේ යන වේසියො අද සමාජේ ඕන තරම්,එක හිත නැති අසහනකාරීයෝ තූ නොදකින්
dinusha rajapaksha
dinusha rajapaksha - 3 mesi fa
ෂික් දෙව්මි වගේ වුන් තමයි අනේ අද කාලේ ඉන්න කෙල්ලො ,දකින දකින හැම එකාගෙම කරේ එල්ලෙන්ට හදන වුන්,ඔන්න දෙන ආදර්ශය,ඉස්සරෝම අනුහස් ඊට පස්සේ අවන්ත දැං මේ හපුටුවා කතාව කිසිම ගැලපීමක් නෑඔහේ යනවා ,
Ruwanthika Ajith Kumar
Me naki maikanam Mata penna be
Niroshini Rathnayaka
Niroshini Rathnayaka - 3 mesi fa
Maikge acting iyeeeeya. Epa wenawane..
Chadani De Silva
Chadani De Silva - 3 mesi fa
අවන්ක මෙ ඇහුනාද මෙන්න දෙව්ම් ඩැහැගන්න හදනවො
Madushani Galhena
Madushani Galhena - 3 mesi fa
අලුත් ලමයා ශෝක් නේ
Chadani De Silva
Chadani De Silva - 3 mesi fa
කො බලන්න අරැනි වගෙ ගැනු ලමයකුට ආස පිරිම් ලමයි
Nimesha Fernando
Nimesha Fernando - 3 mesi fa
Gampaha park eka asse koheda ban me campus eka mechchara kal hangila thibbe.🙄🙄🙄
Mun campus gihilla kaiya gagaha innawa arenna igena ganne nahane
Chadani De Silva
Chadani De Silva - 3 mesi fa
කොත්තු කන්න එපා යකො
Shashini Sudeshika
Shashini Sudeshika - 3 mesi fa
අනේ එදිරි මාමි සහේලි බඩ්ඩ අයින් කරන්නකො ....දැක්කත් බඩ යනවා.....
දඟකාර මැට්ටා
Ade eki baddak da bn
Samithakumari rathnayakesa
awanthata wada shok ane eyanm.dewmi ela aaaaa.sathutin inna😘😘😘😘😘😘😘😘
Nalin Fernando
Nalin Fernando - 3 mesi fa
Ranela awanthala nathi episode skip wenawa wadi kiyala hithenne Mata witharada
Thilina Buddika
Thilina Buddika - 3 mesi fa
Dewmita 4n ekak dila😂😂 ai awanthata katha karannr naththe
shinee hans
shinee hans - 3 mesi fa
නයනතාරාගෙ ඇක්ටින් ගැන නම් කියන්න වචන නෑ. සහේලිගෙ රගපෑම කොච්චර අතාත්විකද කොච්චර දුර්වලද කියනවනම් ඊයේ සහේලියෙක් හිටියා කියලා දැනුනෙ නෑ.නයනතාරාගෙ ලස්සන දක්ශතාවය නිසා දෙව්මි සහ ඇයට සම්බන්ධ අනෙක් චරිත හයිලයිට් වෙලා ජනප්රිය වෙද්දී සහේලිගෙ දුර්වල රගපෑම නිසා ඒ චරිතය නිකම්ම සුලු චරිතයක් බවට පත් වෙලා හැබැයි එමාශාගෙ මල්ලි පඩ ශෝ දාගෙන තාරාට බැන බැන නටන්නෙ එමාශා තරම් එකියක් නෑ කියලා හිතලා 😂😂😂 නොදකින්😂😂 අලුතින් ආව බෝයි නිසා කතාවට වෙනසකුත් වෙයි වගේ අවන්ත දැන්වත් තේරැම් ගනී අවන්ත දෙව්මිට කොච්චර ආදරේද කියලා..සහේලිට ගැලපෙන්නෙ සදුන්ව උන් දෙන්නව බන්දලා ගමට යවන්න එදිරී
Rajitha pramodh
Rajitha pramodh - 3 mesi fa
Sahelige malli napunsakayek😂😂😂
Nameless Stranger
Nameless Stranger - 3 mesi fa
දෙව්මි-අවන්තද? දෙව්මි-අලුත් කොල්ලද? පොඩි සමීක්ශනයකට අහන්නෙ....😂😂😂😂
Chandana Pathmalal
Chandana Pathmalal - 3 mesi fa
නොදකින් සහේලි 🤮🤮🤮🤮🤮🤮🤮🤮
Riya W
Riya W - 3 mesi fa
Ane sorry aiya 😏😏 mata ara game gaaniva penna baaa 😠😠😠
Hansana Lakrandi
Hansana Lakrandi - 3 mesi fa
Dewmi maru acting.thathwikai
Hansana Lakrandi
Hansana Lakrandi - 3 mesi fa
Saheli chik
Shani Ahinsa
Shani Ahinsa - 3 mesi fa
https://youtu.be/g2IiNc4-35o තවත් දේවස්ථානයකට ප්‍රහාරයක්
SL Mind
SL Mind - 3 mesi fa
අවන්තයාට ජාලා හුටං
Gossip TV
Gossip TV - 3 mesi fa
දෙවෙනි ඉනිමේ සහේලි මනාලියක් වෙයි 😍👇
👉 https://youtu.be/B6Yv8cvCt8I
අපගේ YouTube චැනලය Subscribe කරන්නත් අමතක කරන්න එපා.
ශෙනූලි අප්සරා
ඇත්තමයි..මේ සහේලි නම් මහා හොල්මනක්..😬
Vimukthi Ruchinthaka
Vimukthi Ruchinthaka - 3 mesi fa
අපි ඔහොම කෙල්ලොන්ගෙ බෝඩිං අස්සෙ ගියානම් හතරහන්දි කැඩිලා අනුහස් පුතේ
madu shyamali
madu shyamali - 3 mesi fa
Ammo aluthen apu malli patta
Ravishani Perera
Ravishani Perera - 3 mesi fa
ඔය අලුත් කොල්ලට කෙල්ලෙක් ඉන්නවලු. මට නම් සතපහකට ෂුවර් නෑ ඔය එදිරියව. මොනා උනත් අපේ දෙවන්ත කපල් එක විනාශ කරන්න එපා. එහෙම වුනොත් අපි බලාගමු එදිරි 😠😠😠
mohamed faizer
mohamed faizer - 3 mesi fa
I wish nayanathara date this new guy😬❤️
Chammi Hansani
Chammi Hansani - 3 mesi fa
☺☺
Dorothy
Dorothy - 3 mesi fa
Really like the scene between Dewmi and that new "campus" guy! He is so charming and is well matching to Dewmi. I feel like he lied about having a girl friend and that he's really interested in Dewmi. That is probably why he noticed her so much out of all others. His smile and the way he looks at her says it all. :) Considering the current behaviour of Avantha, I'm glad that there is at least someone else who treats Dewmi with the respect she deserves. The new guy's acting is pretty good too! I really like how the story is progressing now...looks like we are going to have more interesting scenes coming up soon. Thanks DI team!
Prossimi video